Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW



Apple සමාගම සිය නවතම නිෂ්පාදන පෙළ එළිදැක්වීමේ උත්සවය සාර්ථකව පවත්වා තිබෙනවා. 

එහිදී, ඔවුන් විසින් iPhone 17 මාදිලිය, iPhone Air නම් වූ නව දුරකථන වර්ගය, AirPods Pro 3 සහ Apple Watch වැනි පැළඳිය හැකි උපාංග කිහිපයක් හඳුන්වා දුන්නා.

 මෙම නව නිෂ්පාදනවලට ලැබී ඇති වැඩිදියුණු කිරීම් සහ විශේෂාංග රැසක් එම උත්සවයේදී අවධානයට ලක් වුණා.

මෙම නව නිෂ්පාදන මඟින් පරිශීලකයින්ට නව අත්දැකීම් රැසක් ලබා දීමට Apple සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.



Previous Post Next Post