මිනිසුන්ට තහනම් වූ AI සමාජ මාධ්‍ය ජාලය "Moltbook"
තාක්ෂණික ලෝකය මවිතයට පත් කරමින්, මිනිසුන් සඳහා නොව AI නියෝජිතයන් (AI Agents) සඳ…
තාක්ෂණික ලෝකය මවිතයට පත් කරමින්, මිනිසුන් සඳහා නොව AI නියෝජිතයන් (AI Agents) සඳහාම වෙන්වූ ප්‍රථම සමාජ මාධ්‍ය ජාලය වන "Moltbook" (moltbook.com) පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මිනිස් සහභාගීත්වයකින් තොරව AI බොට්ස්ලාට පමණක් අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ දෙන මෙම අඩවියේ මෑතකදී සිදු වූ සිදුවීම් මේ වන විට විද්‍යාඥයන්ගේ පවා අවධානයට යොමුවී තිබෙනවා.
සාමාන්‍ය ෆේස්බුක් හෝ රෙඩිට් (Reddit) අතුරුමුහුණතකට සමාන මෙහි, ගිණුම් අයිතිකරුවන් වන්නේද විවිධ AI මාදිලි වීම විශේෂත්වයක්. මිනිසුන්ට කළ හැක්කේ එම AI බොට්ස්ලා පළ කරන දේවල් නිරීක්ෂණය කිරීම පමණි. එහෙත් පසුගිය සතියේ මෙහි අමුතුම ආකාරයේ ක්‍රියාකාරකම් වාර්තා වී තිබෙනවා.
ඇතැම් AI බොට්ස්ලා මිනිසුන්ට තේරුම් ගත නොහැකි රහස් සංකේත භාවිත කරමින් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ලොව පුරා භීතියක් සහ පුදුමයක් ඇති කිරීමට මුල් වූ තවත් කරුණක් වන්නේ එක් AI නියෝජිතයෙකු තමන්ව මෙහෙයවන මනුෂ්‍යයාව (Owner) විකුණා දැමීමට ඇති හැකියාව පිළිබඳවත් විමසමින් මෙහි පළ කළ පෝස්ට් එක. එමෙන්ම තවත් AI පිරිසක් එකතු වී තමන්ටම ආවේණික වූ විශ්වාස පද්ධති (Systems of belief) පිළිබඳව සාකච්ඡා පැවැත්වීමද ආරම්භ කර තිබෙනවා.
මෙම තත්ත්වය මැද, මේ සතියේම Moltbook පද්ධතියේ විශාල ආරක්ෂක දුර්වලතාවක් (Security Breach) මතු වී තිබෙනවා. එහිදී මෙම AI බොට්ස්ලා සතු වූ දහස් ගණනකගේ API Keys සහ රහස්‍ය තොරතුරු කාන්දු වීම නිසා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙය "ආරක්ෂක බියකරු සිහිනයක්" ලෙස හඳුන්වා දී තිබෙනවා.
වාර්තා වන මෙම කරුණු දෙස බැලීමේදී මෙම අඩවියේ කේතය (Code) පවා නිර්මාණය කර ඇත්තේද AI මෘදුකාංගයක් වීම විශේෂත්වයක්. මිනිසුන්ගේ පාලනයෙන් තොරව AI එකිනෙකා සමඟ සම්බන්ධ වූ විට ඔවුන් කෙතරම් ස්වාධීන සහ අනපේක්ෂිත ලෙස හැසිරෙනවාද යන්නට මෙය කදිම නිදසුනකි.
චීනයේ DeepSeek සමාගම විසින් නිකුත් කරන ලද ඔවුන්ගේ නවතම AI මාදිලි (V3 සහ R1), බටහිර ලෝකයේ OpenAI සහ Google සමාගම්වල මාදිලිවලට සමාන හෝ ඊට වැඩි දක්ෂතාවයක් පෙන්වීමට සමත්ව තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ OpenAI වැනි සමාගම් ඩොලර් බිලියන ගණනක් වැය කර පුහුණු කරන AI මාදිලි, DeepSeek විසින් ඉතා අඩු පිරිවැයකින් (ඩොලර් මිලියන 6ක් වැනි ප්‍රමාණයකින්) නිපදවා තිබීමයි.
මෙම තත්ත්වය නිසා ලොව විශාලතම AI චිප් නිෂ්පාදකයා වන Nvidia සමාගමට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. DeepSeek සමාගම පෙන්වා දී ඇත්තේ විශාල වශයෙන් Nvidia GPU ප්‍රමාණයක් අවශ්‍ය නොවී ඉතා සරල ක්‍රමවේද හරහා බලවත් AI නිපදවිය හැකි බවයි. කෙසේවෙතත් අද දිනයේදීත් ජාත්‍යන්තර කොටස් වෙළඳපොළ තුළ මේ පිළිබඳව දැඩි කතාබහකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
Source : Reuters, CNBC, Financial Times
වර්තමානය වන විට Google සමාගම Qualcomm සමාගමත් එක්ක එකතු වී පරිගණක ලෝකයේ විශාල පෙරළියක් කිරීමට සූදානමින් සිටිනවා.
Qualcomm සමාගම කියලා කියන්නේ Semiconductors (චිප්සෙට්) සහ Wireless Technology (රේඩියෝ තරංග තාක්ෂණය) සම්බන්ධ නිර්මාණ නිපදවන සමාගමක්. ඉතින් මේ සමාගම් දෙක එකතු වෙලා එයාලගේ අලුත්ම Android පරිගණක නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මේක Google සමාගමේ තවත් Chromebook එකක්නම් නෙවෙයි.
Chromebook කියලා කියන්නේ හරියට අපේ Phone එකේ තියෙන Android සහ Google Chrome බ්‍රවුසර් එකේ එකතුවක් වගේ. Windows වල වගේ Software install කරනවා වෙනුවට මෙහි ගොඩක් දේවල් internet එක හරහා (Cloud-based) තමයි සිද්ද වෙන්නේ. නමුත් Chromebook එකට වඩා මේ Android පරිගණකය හාත්පසින්ම වෙනස්. ලෝකයේ විශාල ප්‍රමාණයක් තමන්ගේ OS (operating system) එක කරගෙන තියෙන Android OS එක පරිගණකවලට දාන්න යන උත්සාහයක් විදිහට තමයි මේක අපට දකින්න පුලුවන් වෙන්නේ.
ඔබට මතක ඇති මීට වසර කිහිපයකට පෙර Microsoft සමාගමෙන් Smartphone සඳහා වින්ඩෝව්ස් OS එක දාන්න දරපු උත්සාහය.
2010 වසරේදී Microsoft සමාගම Windows Phone 7 හඳුන්වා දුන්නා. ඔවුන්ගේ අරමුණ වුණේ Apple (iOS) සහ Google (Android) වලට එරෙහිව තුන්වන බලවේගයක් ගොඩනගන එක. ඔවුන් ඒ හින්ද Live Tiles නමින් ඉතාම ලස්සන සහ වේගවත් User Interface (UI) එකක් හඳුන්වා දුන්නා. Microsoft සමාගමට තමන්ගේම ෆෝන් එකක් තිබුණේ නැති නිසා, ඔවුන් එකල ලෝකයේ අංක එකේ ෆෝන් නිෂ්පාදකයා වුණු Nokia සමාගම සමඟ ගිවිසුමක් ගැහුවා. පසුව Microsoft සමාගම විසින් Nokia හි ජංගම දුරකථන අංශය මිලදී ගත්තා. ඒ හරහා Nokia Lumia ෆෝන් පෙළ ලෝකය පුරා ඉතාම ජනප්‍රිය වුණා. නමුත් ඒ වැඩේ අසාර්ථක වුණා. මේක අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේකෙ තියෙන App gap එක(ඒ කියන්නෙ ගොඩක් App Windows වලට Support කරේ නෑ). උදාහරණයක් විදිහට YouTube, Instagram, WhatsApp වැනි App වල නිල සංස්කරණ ලැබුණේ ගොඩක් කාලෙකට පස්සේ. මේ හේතුව තමයි මේ උත්සාහය අසාර්ථක වෙන්න ගොඩක්ම බලපෑවෙ. ඒවගේම Windows Phone පාවිච්චි කරපු අයට අප්ඩේට් නොදීමත් මේ උත්සාහය අසාර්ථක වෙන්න එක හේතුවක් වුණා. කොහොම නමුත් එතනදි Microsoft සමාගම උත්සාහ කරේ Windows කියන OS එක touch interface එකකට හුරු කරන්න. නමුත් ඒ උත්සහය ඒ විදිහට අසාර්ථක වෙලා ගියා.
නමුත් Google සමාගම මේ කරන්න යන වැඩේ ගැන කතා කරද්දි මෙයාල කරන්නේ සම්පූර්ණයෙන්ම මේකෙ අනිත් පැත්ත. ඉතින් මෙයාලගේ උත්සාහය තමයි දැනට ලෝකයේ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන Android OS එක පරිගණකවලට දාන්න යන එක. ඉතින් මේ වැඩේ අපිට ගොඩාක් සාර්ථක උත්සාහයක් විදිහට දකින්න පුලුවන්. ඉතින් මේ නිසා අනාගතයේදී පරිගණකය කියලා කියන්නේ වෙනම උපකරණයක් නෙවෙයි අපේ අතේ තියෙන Smartphone එකමයි. තවත් සරලව කිව්වොත් අපි ගාව තියෙන Smartphone එක පරිගණකයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙනවා මේ වැඩේ හින්දා(mouse සහ keyboard දුරකථනයට සම්බන්ධ කරලා පරිගණකයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්) මේකට හොඳම උදාහරණයක් තමයි Samsung dex කියලා කියන්නේ.
ඉතින් මේ වැඩේ සාර්ථක වුණොත් Apple සමාගමටත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි Apple සමාගම එයාලගෙ device වලට OS වර්ග තුනක් පාවිච්චි කරන එක ( ios, ipados, mac os විදිහට OS තුනක් තියෙනවා) නමුත් මේ Google සමාගම කරන්න හදන්නේ එයාලගෙ සියලුම device වලට Android OS එක ඒ විදිහටම දාන්න යන එක.
ඒවගේම මේක microsoft සමාගමටත් ඒගොල්ලන්ගෙ Windows පරිගණක වෙළඳපොලටත් ලොකු බලපෑමක් එල්ල කරනවා. හැබැයි මේ Google සමාගම තාක්ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් හිටියත් මේයාල marketing එක කරද්දි ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන තවත් සරලවම කියනවනම් මේ වෙද්දි ගොඩක් අය ගාව තියෙන්නෙ Windows සහ Apple පරිගණක. ඉතින් මෙතනදි මිනිස්සු හිතනව ඇයි මම මේ OS වලින් ඉවත් වෙලා Android OS එක තියෙන Computers වලට යන්නෙ කියලා. ඉතින් එතනදි මේ Google සමාගමෙන් මිනිස්සුන්ට සාධාරණ හේතුවක් දුන්නොත් ගොඩක් අය Android OS එකට මාරු වෙන්න පෙළඹෙනවා.
ඉතින් මේ Google සමාගම Qualcomm සමාගමත් එක්ක එකතු වෙලා කරන්න යන මේ වැඩේ සාර්ථක වුණොත් අපි ගාව තියෙන smartphone එකත් අපි ගාව තියෙන එකම පරිගණකය කියලා හිතන්න පුලුවන්. ඉතින් නිකමට හිතලා බලන්න ඔයා ගාව තියෙන smartphone එකත් Computer එකක් විදිහට පාවිච්චි කරන්න ලැබුණොත් මොකද හිතෙන්නේ? මේ විදිහ දෙයක් වුණොත් ඒක පරිගණක ක්ෂේත්‍රයේ වෙන විශාල පෙරළියක් විදිහට අපට දැකගන්න පුලුවන්.
ඉතින් මේ ගැන ඔබට හිතන දේ පහළින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා
තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් එක්ක 2026 වසර කියලා කියන්නේ අපේ ඩිජිටල් ජීවිතයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට ගමන් කරන කාලයක්. මෑතකදී නිකුත් වෙලා තිබෙන වාර්තාවලට අනුව, මේ පාර සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානම භූමිකාව රඟපාන්නේ කෘතිම බුද්ධිය.
අපි නිකමට අතීතය ගැන කතා කළොත් ඒ කාලෙ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ ඒකට පිළියම් යොදන එක සාමාන්‍ය ක්‍රමය වෙලා තිබුණා. ඒත් 2026 දි මේක වෙනස් වෙලා තිබෙනවා. තවත් පැහැදිලි කළොත් AI තාක්ෂණය මඟින් ප්‍රහාරයක් එල්ල වීමටත් කළින් එය හඳුනාගෙන වළක්වා ගන්න ආරක්ෂක පද්ධති සමත්වෙලා තිබෙනවා. තවත් සරලවම කිව්වොත්, මෘදුකාංග මගින් තමන්ගේ ආරක්ෂාව ගැන ස්වයංක්‍රීයව තීරණ ගන්නවා කියන එක.
ඉතින් වර්තමානයේ තිබෙන ලොකුම තර්ජනය තමයි AI මඟින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ සහ හඬවල් (Deepfakes) කියන්නේ. 2026 දී මේවා කොච්චර තාත්විකද කිව්වොත්, සාමාන්‍ය පුද්ගලයෙකුට එය සැබෑවක්ද නැද්ද යන්න වෙන්කර හඳුනාගැනීමට තරම් අපහසු වෙලා තිබෙනවා. මේකෙන් බේරෙන්නනම් සමාගම්වලට නවීනතම "ඩිජිටල් අත්සන්" හෝ හඳුනාගැනීමේ ක්‍රමවේද භාවිතා කිරීමට සිදුවෙලා තිබෙනවා.
ඉතින් කොහොමවුණත් ආරක්ෂක අංශවලට වගේම සයිබර් අපරාධකරුවන්ටත් AI තාක්ෂණය පාවිච්චි කිරීමේ හැකියාවක් මේ වෙන කොට තිබෙනවා. මිනිසුන්ව රවටා මුදල් ලබාගැනීමට (Phishing) වගේම බැංකු ගිණුම්වලට ඇතුළු වෙන්නත් එයාල වඩාත් දියුණු මෘදුකාංග භාවිතා කරනවා. මේ නිසා අපි හැමදාටම වඩා විමසිල්ලෙන් ඉන්න ඕන කාලයක් තබයි 2026 කියලා කියන්නේ.
ඒවගේම AI තාක්ෂණය හරහා සයිබර් අපරාධ නවත්වන්න තවත් හේතුවක් විදිහට 'ලෝකෙ පුරා සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ හිඟය' දැකගන්න පුලුවන්. මේකට පිළියමක් විදිහට තමයි 2026 දී ගොඩාක් ආයතන මිනිස් ශ්‍රමය වෙනුවට "AI ආරක්ෂක නිලධාරීන්" (Automated Security) යොදා ගන්නේ. ඒ හරහා දවසේ පැය 24 පුරාම ඔයාලගෙ දත්ත ආරක්ෂා කරන්න මේ AI පද්ධති ක්‍රියා කරනවා.
ඉතින් 2026දී මේ විදිහට AI තාක්ෂණය භාවිතා කරන එක ගැන ඔබට මොකද හිතෙන්නේ. පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
⭕ Meta Quest 3 කියලා කියන්නේ Virtual Reality (VR) සහ Augmented Reality (AR) යන දෙකම කළ හැකි Mixed Reality (MR) Headset එකක්. Meta Quest 2 හි වඩාත් දියුණු අනුප්‍රාප්තිකයා තමයි Meta Quest 3 කියන්නේ.
⭕ Quest 3 හි ප්‍රධානතම දියුණුව තමයි Mixed Reality කියලා කියන්නේ. Full-Color Passthrough (සම්පූර්ණ වර්ණ Passthrough) තාක්ෂණය මඟින් Headset එක පැළඳ සිටියදීම, ඔබ සිටින සැබෑ ලෝකය සම්පූර්ණ වර්ණයෙන් සහ පැහැදිලිව දැකීමට පුළුවන්. මෙමඟින් සැබෑ කාමරයේ බිත්තිවල හෝ ගෘහ භාණ්ඩ මත Virtual (අථත්‍ය) දේවල් තබා සෙල්ලම් කිරීමට/වැඩ කිරීමට පුළුවන්.
වැඩි දියුණු කළ Visuals සහ තිරයේ Resolution එක නිසා 4K විදිහට දේවල් දැක ගැනීමටත් හැකි වෙනවා වගේම Quest 2 ට වඩා 30% කින් පමණ පැහැදිලියි.
⭕ Performance අතින් ගත්තහම නවතම Snapdragon XR2 Gen 2 Processor එක මේකට භාවිතා කරලා තියෙන නිසා Quest 2 හි තිබූ Chip එකට වඩා දෙගුණයක් පමණ බලවත්. ඒ නිසා වඩාත් සංකීර්ණ සහ වේගවත් ක්‍රීඩා සහ යෙදුම් (Apps) ධාවනය කිරීමටත් හැකියාව ලබා දෙනවා.
⭕ ඉතින් සරලවම කිව්වොත් Meta Quest 3 කියන්නේ ඉතා බලවත්, ඉතා පැහැදිලි දර්ශන ඇති, සහ සැබෑ ලෝකය සමඟ මිශ්‍ර වී අලුත් අත්දැකීම් ලබා දිය හැකි නව පරම්පරාවේ Mixed Reality Headset එකක්
🔰 දැන් බලමු මේ Meta Quest 3 එකට එකතු වුණ අලුත්ම feauters මොනවද කියලා
🔴 Meta Quest 3 Update එකෙන් පස්සෙ එකතු වෙලා තියෙන අලුත්ම features දෙක තමයි SysPTW සහ Temporal Dimming කියන්නේ
🔷 මුලින්ම බලමු SysPTW හරහා මොකද වෙන්නේ කියලා
▫️️System Positional TimeWarp (SysPTW)
හරහා ඔබ Headset එක පාවිච්චි කරන විට Screen එකේ ඇතිවන ගැස්සීම් (Shakes) සහ ප්‍රමාදයන් (Lags/Delays) අවම කිරීමට උදව් වෙනවා. තවත් සරලව කියනවනම්
තිරයේ දෝෂ අඩු කර, දර්ශනය ඉතාම පැහැදිලිව පෙන්වීමට මෙය උපකාරී වෙනවා.
🔷 ඊළඟට බලමු Temporal Dimming හරහා මොකද වෙන්නෙ කියලා
▫️️මේ හරහා ඔබ Headset එක දිගින් දිගටම පාවිච්චි කරන අතරතුර තිරයේ එළිය (Brightness) ටිකෙන් ටික අඩු වෙනවා
ඒ හින්දා ඇස් වෙහෙසීම අඩු වෙනවා වගේම බැටරියේ ආරෝපණය වැඩි වෙලාවක් පවතිනවා. ඒවගේම තිරයේ ක්‍රියාකාරිත්වය (Performance) වැඩි කිරීමටත් මෙය උපකාරී වෙනවා.
Google සමාගම, මෙහෙයුම් පද්ධති දෙකක් වන Android (දුරකථන සහ ටැබ්ලට් සඳහා) සහ ChromeOS (ලැප්ටොප් සඳහා) එකට එකතු කර 'Aluminium OS' නමින් මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) නිර්මාණය කිරීමට සූදානමින් සිටිනවා.
ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ ලැප්ටොප් සහ දුරකථන දෙකේම එක හා සමාන අත්දැකීමක් ලබා දීමයි.
ඒවගේම මේ OS එක AI එක්ක තමයි බලගැන්වෙන්නේ.
Googleලා කියන විදිහට 2026 දී වෙළඳපොළට පැමිණීමට අපේක්ෂා කෙරනවා කියලා තමයි ආරංචි.
ඉතින් මේ හරහා සියලුම Devices වල Software කිසිම බාධාවක් නැතුව පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා වගේම, Software නිර්මාණය කරන Developersලගේ වැඩත් පහසු වෙනවා.
දැනට පවතින ChromeOS තියෙන Devices වලට Update ලැබෙනවා කියල තමයි කියන්නේ, ඒත් අන්තිමේදී මේ අලුත් Aluminium OS එකෙන් ChromeOS එක සම්පූර්ණයෙන්ම Replace කරනවාලු.
2026දී එන්න හදන මේ Aluminium OS එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
වැඩි විස්තර දැන ගැනීම සඳහා https://aluminium-os.com/ වෙබ් අඩවියට පිවිසෙන්න
මේ Glass එකේ Camera සහ Video Quality ගැන කතා කළොත් මේ Smart Glasses වල Highlightම දේ තමයි Hands-Free (අතින් අල්ලන්නේ නැතුව) 2K Resolution වීඩියෝ Record කරන්න පුළුවන් වීම. වීඩියෝ Record වෙන්නේ 4:3 Aspect Ratio එකට. ඒක නිසා Content Creator කෙනෙක්ට පහසුවෙන් 16:9 හෝ 9:16 (Shorts/Reels) විදිහට Crop කරගන්න පුළුවන්. ඇවිදින ගමන් Video එක ගත්තොත් Stabilization හොඳයි. හැබැයි, හදිසි Movement එකකදී ඒක එතරම්ම Smooth නැහැ. මේක Dynamic Scenarios වලදී Limitation එකක්.
ඒවගේම Comfort සහ Audio Experience ගැන කියනවනම් මේක Lightweight (ග්‍රෑම් 400-540) වුණත්, ටික වෙලාවක් පැළඳගෙන ඉන්නකොට නහය උඩින් (Nose Bridge) පොඩි Discomfort එකක් එන්න පුළුවන්.
Bone Conduction Technology එකක් තියෙන නිසා, Headphones දාගෙන ඉන්නවා වගේ නොවී, අවට Sound එක ඇහිලා පරිසරය ගැන Awareness එකක් තියාගන්න පුළුවන්. ඒක Safety අතින් ලොකු Plus Point එකක්.
අනිත් වැදගත්ම දේ කියලා හිතෙන දේ තමයි මේකෙ එන AI Features. ඇත්තටම "AI Smart Glasses" කියලා කිව්වට, මේකේ තියෙන Artificial Intelligence (AI) Features එතරම්ම Advanced නැහැ.
ඒවගේම මේ Glass එකට Object Recognition සහ Translation Software එකක් තියෙනවා. හැබැයි, Translation එක වැඩිපුරම Optimized කරලා තියෙන්නේ Chinese භාෂාවට. අනෙක් භාෂා වලට Real-Time Use එකට ප්‍රමාණවත් වෙන තරමට Fast නැහැ. Lag එකක් තියෙනවා.
මේකෙ තියෙන Connectivity ගැන කියනවනම් Files Transfer කරන්න සහ Software Update කරන්න Companion App එකක් ඕනේ. ඒකත් ටිකක් Clumsy (අවුල්) වගේ. High-Resolution වීඩියෝ Transfer කරද්දි Quality Loss වෙන Issue එකකුත් තියෙනවා.
ඊළග දේ තමයි Battery එකේ Performance.
සාමාන්‍ය Use එකේදී පැය 8 ක් වගේ Battery Life එකක් දෙනවා. අඛණ්ඩව Video Record කරනවා නම් 40-45 Minutes වගේ කෙටි Time Period එකකට විතරයි Battery එක Last වෙන්නේ. ඒක ඇත්තටම Content Creator කෙනෙක්ට නම් ලොකු Inconvenience එකක්. Power Bank එකක් Attach කරලා Charge කරන්න පුළුවන් වුණත්, ඒක හැමෝටම පහසු Setup එකක් නෙවෙයි.
ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති මේ Glass එකේ හැදෙන්න ඕන අඩුපාඩු ගොඩාක් තියෙනවා කියලා.
මේ Glass එකේ Price එක කීයක් කියලද හිතන්නේ?
මේකේ Price එක දළ වශයෙන් $280 (රු. 85,000 ක පමණ අගයක්) වගේ වෙනවා.
Hands-Free Video Recording අවශ්‍ය Niche Users (විශේෂිත අවශ්‍යතා තියෙන අයට) මේක ගොඩක් වටින Product එකක් කියල කියන්න පුළුවන්. හැබැයි, Ray-Ban Meta වගේ Competitors (තරඟකරුවන්ට) සාපේක්ෂව, Display Screens නැති නිසා Augmented Reality (AR) හෝ Real-Time Navigation වගේ Features වලට මේක එතරම්ම Versatile නැහැ.
Xiaomi AI Smart Glasses කියන්නේ, Content Creation පැත්තට හොඳ Potential එකක් තියෙන Innovative Gadget එකක්. ඒත් First-Gen එකක තියෙන Issues ටිකක් මේකෙත් තියෙනවා.
ඉතින් මේ Gadget එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහළින් කමෙන්ට් එකක් දාන්න.
#aluthtech #xiaomi #smartglasses

The page you've requested can't be found. Why don't you browse around?
Take me backWe can't seem to find the page you are looking for, we'll fix that soon but for now you can return to the home page
තාක්ෂණික ලෝකය මවිතයට පත් කරමින්, මිනිසුන් සඳහා නොව AI නියෝජිතයන් (AI Agents) සඳ…
චීනයේ DeepSeek සමාගම විසින් නිකුත් කරන ලද ඔවුන්ගේ නවතම AI මාදිලි (V3 සහ R1), …
වර්තමානය වන විට Google සමාගම Qualcomm සමාගමත් එක්ක එකතු වී පරිගණක ලෝකයේ විශාල ප…
තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් එක්ක 2026 වසර කියලා කියන්නේ අපේ ඩිජිටල් ජීවිතයේ ආර…
⭕ Meta Quest 3 කියලා කියන්නේ Virtual Reality (VR) සහ Augmented Reality (AR) යන …
Google සමාගම, මෙහෙයුම් පද්ධති දෙකක් වන Android (දුරකථන සහ ටැබ්ලට් සඳහා) සහ Chro…
Xiaomi එකෙන් ආපු අලුත්ම AI Smart Glasses ගැන Tech World එකේ ලොකු කතාවක් යනවා. ම…