Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW



චීනයේ විශ්වවිද්‍යාල දෙකක් වන Tsinghua සහ Beijing Information Science and Technology University එක්ව, ස්වයංක්‍රීය AI රොබෝ පාපන්දු තරඟයක් පවත්වා තිබෙනවා.

මෙය ලෝකයේ පළමු AI රොබෝ පාපන්දු තරඟය වන අතර කිසිඳු පුද්ගලයෙකුගේ පාලනයකින් තොරවයි මෙම රොබෝවරුන් ක්‍රියා කර ඇත්තේ.


3v3 ක්‍රමයට පැවති මෙම තරඟයෙන් Tsinghua කණ්ඩායම 5-3 ලෙස ජය ගෙන තිබෙනවා.


මෙය 2025 ජූලි මාසේ Beijing හි පැවැත්වෙන ලෝක රොබෝ ක්‍රීඩා උළෙලට පූර්ව සූදානමක් ලෙස හැදින්විය හැක.

Previous Post Next Post