Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW

 


චීනයේ ෆුඩාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් "Poxiao" නම් Flash memory technology එක එළිදැක්වූ අතර එය මෙතෙක් නිර්මාණය කර ඇති වේගවත්ම ෆ්ලෑෂ් මතකය වනවා. picosecond 400 කින් (තත්පරයෙන් ට්‍රිලියනයෙන් එකක්) දත්ත මකා දමා නැවත ලිවීමට එයට හැකියාව තිබෙනවා. 

Previous Post Next Post